මං මේක ලියන්නෙ ලංකාවෙ මිනිස්සු…
මං මේක ලියන්නෙ ලංකාවෙ මිනිස්සු වෙනුවෙන්, මේ telegram channel එක කරන මනුස්සයා කරන්නෙ තනිකර බොරුවක්, උට ඌ පෙන්නනව වගේ Quotex එකෙන් වින් කරන්න බෑ, ඌ කරන්නෙ අපේ උන්ව අන්දලා සල්ලි කඩා ගන්න එක, ඌ කරන්නෙ මේකයි, channel එක දැකල brainwash වෙලා උගෙ inbox යන උන් ලව්ව ඌ උන්ගෙ Quotex එකට deposit එකක් දාගන්නව, ඊට පස්සෙ ඒකෙ Password එකයි mail එකයි අරන් ලොග් වෙනව, ලොග් වෙච්චි ගමන් ඌ කියනව අඩේ නෙට්වර්ක් error එකක් ආව බං ආයෙ code එක දියන්කො කියල, ඒ code එක ඉල්ලන්නෙ withdraw එක දාගන්න, ඊට පස්සෙ ඌ උබට withdraw එක ආව කියල Email එක එනකම් බොරුවට අන්දලා මැසේජ් කරල මාරු වෙනව, ඊට පස්සෙ browser එකෙන් inspection tab එකෙන් site එක edit කරල ඌ account එක අප් කරා වගේ proofs හදනව, මේ වගේ පොන්*යොන්ට අහු වෙන්න එපා කොල්ලනේ, මූ කලින් Jeezer Academy කියල වැඩේ කරන් ගියෙ, දැන් මේ නමින් ඉන්නෙ, ඔන්න මං මට පුලුවන් දේ කරා...!








